පුන ගැයුම :
යමි මම සමිඳු සොයා
මගෙ දිවි තිබෙන තුරා
හමුවන සැමට මගේ
පවසමි සමිඳු ගුණේ

කඳු මාවත් ඔස්සේ
පැවසුව වදන් ඇසී
වැව් ඕ ගං තීරේ
ඔබ පා ලකුණු පෙනී

සමිඳුන් සුවය ලබා
දිවි ගෙවු දනන් පෙනී
පාපිවු දනන් වෙතේ
පෑ කරුණා සිහිවී

මා සැම පව් උදෙසා
විඳි සැම දුක් සිහිවී
පාපයෙ නපුර නිසා
විඳි අපහස සිහි වී

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *