katholika sabhawe mangalyayan

ජනවාරි මාසය

  • 1 දින දේව මාතෘත්වයේ මංගල්‍යය.
  • 6 දින රජුන්ට ප්‍රත්‍යක්ෂ වූ මංගල්‍යය, (ණය මංගල්‍යයකි)
  • 20 දින ශු. සෙබස්තියන් මුනිඳුන්ගේ මංගල්‍යය,
  • 23 දින පිරිසිදු දේව මෑණියන් ජුසේ මුනිං සමඟ සරණ බන්ධන වූ මංගල්‍යය.
  • 24 දින ශු. ප්‍රන්සිස් සාලිස් මුනිඳුන්ගේ මංගල්‍යය.

පෙබරවාරි මාසය

  • 2 දින කානික්ක දේව මෑණියන්ගේ මංගල්‍යය.
  • 4 ලංකා අප ස්වාමි දුගේ මංගල්‍යය.
  • 11 දින ලුර්දු දේව මාතා දර්ශන වීමේ මංගල්‍යය.

මාර්තු මාසය

  • 19 දින කන්‍යා මරියතුමියගේ දම්පත්‍ය සමණන් වූද මුළු ලෝකයට අරග්ගත් පීතෘ වූ ද ශුද්ධ වූ ජුසේ මුනිඳුන්ගේ මංගල්‍යය.
  • 25 දින දේව මෑණියන් මංගලම් ඇසූ මංගල්‍යය.

අප්‍රේල් මාසය

  • 25 දින සුවිශේෂක ශුද්ධ වූ මාර්ක් තුමන්ගේ මංගල්‍යය.

මැයි මාසය

  • 1 දින ශු. කම්කරු ජුසේතුමාගේ මංගල්‍යය.
  • 3 දින ශුද්ධ වූ කුරුසය සොයාගත් මංගල්‍යය.
  • 26 දින ශුද්ධ වූ පිලිප්නරී මුනිඳුන්ගේ මංගල්‍යය.
  • 31 දින දෙව් මවු එළිසබෙත්තු බැහැදැකීමේ මංගල්‍යය.

ජුනි මාසය

  • 13 දින ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ මංගල්‍යය.
  • 24 දින ශුද්ධ වූ ස්නාවක ජුවාම් මුනිඳුන්ගේ උපන් මංගල්‍යය.
  • 29 දින ශු. පේදුරු පාවුළු අපෝස්තුළුවරුන්ගේ මංගල්‍යය.

ජුලි මාසය

  • 16 දින – සඵධාතු නම් ම්ලත් දේවමෑණියන් වහන්සේගේ මංගල්‍යය.
  • 25 දින මහ සන්තියාගු අපෝස්තුළු තුමන්ගේ මංගල්‍යය.
  • 26 දින කන්‍යා මරියතුමියගේ මවුවන ශු. ආනා වහන්සේගේ මංගල්‍යය.

අගෝස්තු මාසය

  • 1 දින අසීසියේ මහා ක්ෂමාව හෙවත් පෝර සියුම් කුලා පූර්ණ ඵල මංගල්‍යය.
  • 7 දින ශුද්ධ වූ කැජිටන් මුනිඳුන්ගේ මංගල්‍යය.
  • 10 දින ශුද්ධ වූ ලෝරන්ස් මුනිඳුන්ගේ මංගල්‍යය.
  • 15 දින දේව මෑණියන් සුර ලොවට පද ප්‍රාප්ත වූ මංගල්‍යය.
  • 24 දින බර්තොලමේ වූ අපෝස්තුළුතුමන්ගේ මංගල්‍යය.

සැප්තැම්බර් මාසය

  • 8 දින පිරිසිදු දේව මෑණියන් උපන් මංගල්‍යය.
  • 17 දින ශු. ප්‍රන්සිස් තුමාගේ ශ්‍රී කැළැල් මංගල්‍යය.
  • 21 දින ශුද්ධ වූ මතේවුස් අපෝස්තුළු තුමන්ගේ මංගල්‍යය.
  • 27 දින විසෙන්ති ද පාවුළු මුනිඳුන්ගේ මංගල්‍යය.
  • 29 දින අති දුත මිඛායෙල් ගාබ්‍රියෙල් රෆායෙල් මංගල්‍යය.

ඔක්තෝම්බර් මාසය

  • 2 දින රැකවල් දූතයන්ගේ මංගල්‍යය.
  • 4 දින ශුද්ධ වූ ප්‍රන්සිස් අසීසි මුනිඳුන්ගේ මංගල්‍යය.
  • 7 දින ජපමාල මංගල්‍යය.
  • 28 දින සීමොන් සහ තදේවුස් යන අපෝස්තුළුවරු දෙදෙනාගේ මංගල්‍යය.

නොවැම්බර් මාසය

  • 1 දින සියලු ශුද්ධවන්තයන්ගේ මංගල්‍යය.
  • 2 දින ශුද්ධික ගින්ස්ථානයේ ආත්මවල් සිහිකරන දින
  • 21 දින දේවමෑණියන් වහන්සේ ජුව කීම් අනා යන දෙමවුපියන් විසින් දේවස්ථානයෙහි ඔප්පු කළ මංගල්‍යය.
  • 30 දින ශු. ඇන්ඩෲ අපෝස්තුළු තුමන්ගේ මංගල්‍යය.

දෙසැම්බර් මාසය

  • 3 දින ඉන්දු දිශාවෙහි අපෝස්තුළුවන ශුද්ධ වූ ප්‍රස්නස් සවියෙන් මුනිඳුන්ගේ මංගල්‍යය.
  • 6 දින ශුද්ධ වූ නිකොලා මුනිඳුන්ගේ මංගලයය.
  • 8 දින දේව මාතාවන් වහන්සේගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය (ණය මංගල්‍යයකි).
  • 13 දින ශුද්ධ වූ ලුසියා තුමියගේ මංගල්‍යය.
  • 21 දින ශුද්ධ වූ තෝමස් අපෝස්තුළු තුමන්ගේ මංගල්‍යය.
  • 25 දින ක්‍රිස්තෝත්පත්ති මංගල්‍යය – (ණය මංගල්‍යයකි).
  • 26 දින ප්‍රථම වේද සාක්ෂි වූ ත්තේවත් මුනිඳුන්ගේ මංගල්‍යය.
  • 27 දින ශුද්ධ වූ ජුවාම් අපෝස්තුළු තුමන්ගේ මංගල්‍යය.
  • 28 දින නිරපරාද බොළඳුන්ගේ මංගල්‍යය.
  • 31 දින ශුද්ධ වූ වූ සිල් වේස්ත්‍රී මුනිඳුන්ගේ මංගල්‍යය.

ණය මංගල්‍ය දිනයන්

  1. රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යය (ජනවාරි 6)
  2. දෙව් මවුන් අහස් නැගී මංගල්‍යය.
  3. දේව මාතාවන් ආත්ම ශරීර පිටින් ස්වර්ගාරෝහණ වීමේ මංගල්‍යය. (අගෝස්තු 15)
  4. දේවමාතා නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය. (දෙසැම්බර් 8)
  5. නත්තල් මංගල්‍යය (දෙසැම්බර් 25)

එක්වරු ශීලය හා මාංශ වැලකීම.

  • අළු බදාදා සහ මහා සිකුරාදා එක්වරු ශීලය රැකීමට ද සෑම සිකුරාදා දිනයම මාංශ වැලකීමට ද නියමිත වේ.

මාරුවෙන මංගල්‍යය ලිත

  • අළු බදාදා
  • ගොබ් ඉරිදා
  • මහා බ්‍රහස්පතින්දා
  • මහා සිකුරාදා
  • ආලේලුයියා සෙනසුරාදා
  • පාස්කු ඉරිදා
  • අහස් නැගීමේ මංගල්‍යය
  • පෙන්තකොස්ත මංගල්‍යය
  • ශුද්ධ වූ ත්‍රීත්වයේ මංගල්‍යය
  • දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය
  • දිව්‍ය හෘදයේ මංගල්‍යය
  • ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *