දහම් වැඩුමට සවන් දුන් අපි
දේව වදනේ හරය ඔබ වේ
දිවි වඩා සොඳ ගුණෙන් යහපත්
එළිය කරවමු අඳුරු හදවත්

රැගෙන තේරුම් වදනෙ හරයන්
කවා හදවත් තුලට සැනෙකින්
කෙමෙන් අප සැම නගමු පියමන්
දිනෙන් දින ඔබ කරා සතුටින්

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *