පුන ගැයුම:
ඔබ ඔබට මෙන්ම අන් අයටද ප්‍රේම කරන්න
ඒ ප්‍රේමය ආපසු පැමිණේ ඔබ සනසන්න
වෛරය ක්‍රෝඩය දුරලා
එකමුතු වන්න
මා පමණක් නොවෙයි මිතුර
අපය සිතන්න
කිතු තුම සමගින් මුළු ලොව
එලිය කරන්න
අප පමණක් නොවෙයි
හැම ගැනම සිතන්න
පුන ගැයුම:
ඔබ ඔබට මෙන්ම අන් අයටද ප්‍රේම කරන්න
ඒ ප්‍රේමය ආපසු පැමිණේ ඔබ සනසන්න
වෛරය ක්‍රෝඩය දුරලා
එකමුතු වන්න
මා පමණක් නොවෙයි මිතුර
අපය සිතන්න
කිතු තුම සමගින් මුළු ලොව
එලිය කරන්න
අප පමණක් නොවෙයි
හැම ගැනම සිතන්න
ධර්මොපදේශක (දහම් පාසල් ආචාර්ය)
Catholic ENCY වෙබ් අඩවියේ ප්‍රධාන කතෘ වන මා වසර 18 ක සේවාවක් සහිත කතෝලික ධර්මාචාර්යවරයෙකි. දශක දෙකකට ආසන්න කාලයක් අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්ට ද, දහම් ගුරුවරුන්ට ද කිතු දහම උගන්වා ඇත. කිතු දහමේ මූලිකාංගයන් සහ හරයන් සොයා යාමට දැඩි කැමැත්තක් දක්වන මා එමගින් මා ඉගෙනගත් කරුණු සහ තොරතුරු මෙම වෙබ් අඩවියේ පල කර ඇත.