කුරුළු රංචු උදෙන් පිබ්ද ගීත ගයනවා
සුවඳ පියුම් මානෙල් මල් දැන් පිදෙනවා
සොබා දහම වතට වතදී සිනා පානවා
සැවොමැ එක්වැ මැව්ව දෙව්දු මහිමේ කියනවා

එන්න සැමදෙනා එක්වා අදරිනා
මෙ පුදසුන වටා ආදරින් මෙ දා
ගයා දණනමා වඳිමු දෙව් තුමා

අළුත ගෙතුනු අරුත් පිරුනු වදන් සොයාලා
පසස දෙම්න් මිහිරි සරින් තාල ගොතාලා
සැවොම එකවැ දෙව්දුන් හොඳ ගයමු තුටුවෙලා
දෙවිඳු පුතුට තුරුළු වෙම්න් සැනසිලි ලබලා

නටමු ගයමු සොඳුරු ලොවක සාදයෙන් පිනා
ව්යොල වයා සතුට බෙදා දසට සැම දිනා
සමිඳු සමග එක්වැ සිටින දුබල ලෙව් දනා
මිතුරු දහම වඩව් මොලොව ගයා සතුටිනා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *