තුතිවේ දෙවිපියේ සගයේ නිති දිනේ
තුතිවේ දෙවිපියේ වැජබේ අප හදේ

අපගෙ පඬුරු ඔබට ප්‍රිය වුනී
ඔබගෙ කුමරු අපට ඔබ දුනී

මනුකය ගත් දෙව් පුතුගේ
දෙව්කය අප ජීවය වුනේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *