පිළිගෙනැ මේ පූපේ
හරවා මසට ඔබේ
යළි මා වළඳන්නේ
හාමත නිවා මගේ

මිදි රස කුසලානේ
බාර ගන්නැ සමිඳේ
ලෙයටො’බේ හරවා ඒ
පොවන්නැ පිපාස මා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *