සුනිල දියේ වගුරු විලේ
කුමුදු පිපෙනවා
නිසල රැයේ සඳ එළියේ
සුවඳ හමනවා
ලෝකේ සෑමා දෙමැව් පිය සඳේ
සොබා දහමේ ඔබට තුති පිදේ
බටිති ගිරා කැදලි කරා කඩ්සර වෙනවා
සිඟති මුවෝ මව් කුලේ සුවය විඳිනවා
රැයට සඳද හිරු උදයට
එළිය බෙදනවා
ගතට වැදී මද නලේ
සතුට තියෙනවා
කුරුළු නදේ මිහිර වැදේ
දුක දුරු වෙනවා
තුරුළු වෙලා ඔබ වටා
ඔබ පසසනවා