පුන ගැයුම:
දෙවිඳුගෙ මහිමේ ලොව සැම තැන පතල වුනාවේ
සියල් ලොතලේ ඔබ මැවූ සුරිඳුගේ සරණේ
පතව් සැම දිනේ ජය ගොස පතුරව් දෙරණේ
ඉදින් පසු නොබා වියතුනි පැතුම් සපුරණා
බලැති පියෙක් ඇත එලොවේ ඔබගෙ සෙත පතා
පුන ගැයුම:
දෙවිඳුගෙ මහිමේ ලොව සැම තැන පතල වුනාවේ
සියල් ලොතලේ ඔබ මැවූ සුරිඳුගේ සරණේ
පතව් සැම දිනේ ජය ගොස පතුරව් දෙරණේ
ඉදින් පසු නොබා වියතුනි පැතුම් සපුරණා
බලැති පියෙක් ඇත එලොවේ ඔබගෙ සෙත පතා
ධර්මොපදේශක (දහම් පාසල් ආචාර්ය)
Catholic ENCY වෙබ් අඩවියේ ප්‍රධාන කතෘ වන මා වසර 18 ක සේවාවක් සහිත කතෝලික ධර්මාචාර්යවරයෙකි. දශක දෙකකට ආසන්න කාලයක් අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්ට ද, දහම් ගුරුවරුන්ට ද කිතු දහම උගන්වා ඇත. කිතු දහමේ මූලිකාංගයන් සහ හරයන් සොයා යාමට දැඩි කැමැත්තක් දක්වන මා එමගින් මා ඉගෙනගත් කරුණු සහ තොරතුරු මෙම වෙබ් අඩවියේ පල කර ඇත.