පුදසුන වෙත යන්නට රොක් වෙමු අපි
දෙවිඳුන් බලා සිටී
කිතු හිමි හා වැය වන්නට යමු අපි
සුදතුම් වරම් ලැබී

සාමයෙ අරුනළු සිත පුබුදාලා
දෙවිඳුන් අභිමුව සැමව පුදාලා
ලොව සතහට සුඛ අස්න දෙසාලා
මුදන්න ලොව දෙවිඳුන් පසසාලා

වීණා සක් බෙර කුරුළු ගීතෙනා
නෙක් විද නාද රටා එක් කරලා
හදවත් සතුටින් නිති පුරවාලා
සාමෙන් සැම දෙවිඳුන් වෙත ඇදෙනා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *