පුන ගැයුම :
අපගෙ පඬුර වේ මේ යාගයේ ඔබට පිදෙන
පඬුරු අපගේ ජීවේ ලකුණ වේ
අඳුරු ලොවට එළිය දෙන්නෙ සමිඳු ඔබම වේ
ඔබ රැහැනේ රැඳී ඉන්න දෙන්නැ ආසිරි
කඳුළුවලට සතුට දෙන්නෙ ඔබයි සමිඳුනේ
ඔබ ඇසුරේ දිවි ගෙවන්න දෙන්න ආසිරි
දුබල බවට සවිය දෙන්නෙ ඔබමය සමිඳේ
සබල බවින් දිවි ගෙවන්න දෙන්න ආසිරි