දේව වචනයට සවන් දුනිමු අපි
එමඟින් අපහට, නව ජීවනයක්
සැලසෙනවා //

එම වදනින් අපි ජීවිත හරි මඟ
ගෙන යන්නට අද සමිඳුන් පාමුල
කැපවෙනවා //

දේව වචනයේ රහස උරාගෙන
ඒ රසයෙන් අපි, සවිය ලබා ගෙන
පිබිදෙනවා //

සුදතුන් ආසිරි වරම් දිනා ගෙන
එතුමන් වරමින් නුවණ ලබා ගෙන
පැහැදෙනවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *