233. මිනිස් සතට ජීවය දෙන සිරි පූපය ඔබයි සමිඳ
පුන ගැයුම :
මිනිස් සතට ජීවය දෙන සිරි පූපය ඔබයි සමිඳ
සසර පුරා දිවි සතපන සුදු පූපය ඔබයි සුරිඳ //
අපේම ලොව අප සොයනා
ඉසුරු සැපත් අනියතදෝ
සදා සැපත නතු කරනට
ඔබ පසුපස අප එනවෝ
අප වෙනුවෙන් දිවි පිදුවේ
ආදරයක් වෙනුවෙන්දෝ
එවන් පෙමක් අසල් වැසිට
නිති කරනට අපි එනවෝ