පුන ගැයුම :
මිනිස් සතට ජීවය දෙන සිරි පූපය ඔබයි සමිඳ
සසර පුරා දිවි සතපන සුදු පූපය ඔබයි සුරිඳ //

අපේම ලොව අප සොයනා
ඉසුරු සැපත් අනියතදෝ
සදා සැපත නතු කරනට
ඔබ පසුපස අප එනවෝ

අප වෙනුවෙන් දිවි පිදුවේ
ආදරයක් වෙනුවෙන්දෝ
එවන් පෙමක් අසල් වැසිට
නිති කරනට අපි එනවෝ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *