428. වඩීනු දෙව් මැසීයා

|

වඩීනු දෙව් මැසීයා පතා සිටිත් මෙලෝ දනා
සිරීන් පිරී දිනේයා දකින්ට සතුටිනා

පුන ගැයුම :
ආ එනු මැනේ දෙව් ස්වාමිනේ නසා’ප
පව් දොසා උදා කරන් ඔබේ වරම් රැසා
වඩීනු දෙව් මැසීයා

බොහෝ අනාථසේය මේ සාන්තියෙන් ආගමනය
මිනිස් වෙසින් වැසේය ඔබේ ශ්‍රී මහිමය

මේ හා සම්බන්ධ වෙනත් ලිපි