531. පුදමි ඔබට ආදර සමිඳේ

|

පුදමි ඔබට ආදර සමිඳේ මා සතු සැම දේ
බාර ගන්න තිළිණ ලෙසින් ඒ සියලු ම දේ

මගේ සිතත් මගේ කයත් සිතන පතන දේ
බාර ගන්න තිළිණ ලෙසින් ඒ සියලු ම දේ

දුබල මගේ මෙ මුළු දිවිය පඬුරක් ලෙසිනේ
පුදමි ඔබට බාර ගන්න තිළිණයක් ලෙසිනේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි