පුන ගැයුම:
ප්‍රේමය වේ උතුම්
සහෝදර ප්‍රේමය වේ උතුම් //
ප්‍රඥා ශක්තිය දහම් දෙසුමෙ බල
තිබුණද නැත පල ප්‍රේමය නැති කල
අන්‍ය භාෂා හා දිවැස් වැකිය වුව
සුවයෙ දීමනා තිබුණද අයිතිව
මහමෙර සොලවන විශ්වාසය හා
බලාපොරොත්තුව තිබුණද තිර ලෙස
පූජා කෙරුවද මා සතු සැම දේ
එහි ඇති කිම පල ප්‍රේමය නැති කල
ඉවසිල්ලෙන් කරුණාවෙන් පූර්ණ වූ
සියලුම යහපත් ගුණෙන් අනූන වූ