මංගල සිරියෙන් ඔද වැටෙනා – අපගේ දෙව්මැදුරේ
මංගල උළෙලට මුණි ගුණ වැණුමට
අපි රැස් වෙමු මෙලෙසේ
වසරක අප ලද ආසිරි සමරා තුතිපුද නංවාලා
සමිඳුන් සමගින් එක්වී ව්සුමට ආසිරි ලැබ දේවා
කිතු බැතියෙන් අප එක්වීලා හැකියා නංවාලා
දෙගුරුන් ඇඳුරන් එක්වී ව්සුමට ආසිරි ලැබ දේවා