පැතුම් ලොවක් සැබෑ වෙලා
ජීතේ අලුත් වෙලා
ආදරේ හදේ පුරා
ප්‍රේමයේ අමා ගඟක් වෙලා

සාමයේ මුදුන් කඩක් වෙලා
පුදසුනේ පියුම් බඳුන් (දෙකක්) වෙලා
පූපයයි මේදි රසයි වෙලා
ජීවිතේ අපේ පිදෙයි මෙදා

මිදි විතේ ජේසුගේ ලෙයයි
පූපයේ ජේසුගේ කයයි
එක් වෙලා යාගයක් සදයි
ජේසු ඒ යාගයේ පිදෙයි

දෙව් පියේ ගන්නැ මේ පියුම්
මේ වෙලේ අපේ සිතුම් පැතුම්
ජේසුගේ පිණෙන් පිදෙයි මෙදැන්
ඒ තමා අපේ සැබෑ පැතුම්

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *