දේව වදන කුරිරු දැහැමි සව් සත හට
නව එළියක් උදාකරනවා
කුරිරු දිවිය අඳුරින් අතීතයට
නව දහමින් වැළලී යනවා
පැසසුම් වේවා…..

පුන ගැයුම:
කිතුනු දිවිය කිතුනු සසුන
කිතු දනහට නිදසුන් වේවා
දේව වදන ජේසුතුමන්
අනුනයන්නට දිරියක් වේවා
ආලේලූයියා

යට ගිය දින අතපසු වූ නොම සිදුවූ
දේ ගැන නැත පසුබට වන්නේ
නව දැක්මක් සතහට දෙසු දැහැමි ගුණැති
කිතු තුමනට තුති පසසන්නේ
පැසසුම් වේවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *