අදහමි මගෙ සමිඳුනේ – වචනේ ඔබගේ //

මම උත්ථානේ මමයි ජීවිතේ
කව්ද මා කෙරේ අදහා ඉන්නේ
නිවී ගියත් ලොවට මේ
ජීවත් වන්නේ

මගෙන් ජීවිතේ ලබා සිටින්නේ
තවද මා පෙම් පතා සිටින්නේ
ඒ කවුරුත් කිසි මැ දා
මැරී නොයන්නේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *