පුන ගැයුම:
සුවඳ දිදී පිපුන උදේ සෙව්වන්දියක් වගේ
නිමල බවේ සුවඳින් මා පුබුදනු මැන සමිඳේ

දෙපයට පෑගෙන අවිහිංසික උඳුපියළි කොළේ වාගේ
මා අවිහිංසක කළ මැන සමිඳුනි ඔබෙ හදවත වාගේ

හිරු දැකලා ජලයෙන් පිටතට ඇදෙනා නෙලුමක් වාගේ
පාප බවින් මා පිටතට ගත මැන දකිනට වත ඔබගේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *