දෙවන් පහන් මිණි නඟා වඩිනු සුදතුනේ
හද පුරා වගුරුවා කිතු රැස් ඔබගේ

අසරණුන් පියේ වඩිනු වරම් දෙන පියේ
හිතට එළිය ඔබ අනේ වඩිනු අප සොයා

නිවන වෙහෙසෙදී හෙවණ ගිමන් පෙළුමේදී
දුකේ වලපෙ අස්වැසුම් සුදත් සුරිඳුනේ

ඇදහියන් සැදෑ ඔබට ගැතිව ඔබ පතා
සිටින සැමට සත් වරම් පිහිට දෙනු වඩා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *