ආලේලූයා ///
හිරු නැග එන ව්ට අඳුර මැකෙන්නේ
අඳුර මැකී කඳු රැස් ව්හිදෙන්නේ
දිදුලන රැස් ලොව එලිය කරන්නේ
මේ හැම සමිඳුගේ මහිමෙ කියන්නේ
හිරු පායන ව්ට පිණිකැට වියැලේ
පිණිකැට වියැලේ අතුරුදහන් වේ
හිරුකැන් ඔප වී ගහ කොළ සරුවේ
මේ හැම සමිඳුගේ මහිමෙ කියන්නේ
හිරු නැග එන ව්ට ගස්වැල් පිඳේ
ඒ හැම පිබ් දී අතු පල බර වේ
අතුපල බර වී බිමට පහත් වේ
මේ හැම සමිඳුගේ මහිමෙ කියන්නේ