පුන ගැයුම:
එන්න යන්න මා හා
පියාගේ නිවහනටා //
එන්න යන්න මා හා
පියාගෙ නිවහනටා
එහි සොම්නස වේ සොම්නස වේ
සොම්නස වේ

වැඩිම දුරක් නැත්තේ පියාගෙ නිවහනටා
පියාගෙ නිවහනටා

ජේසු ක්‍රිස්තු මග වේ පියාගෙ නිවහනටා
පියාගෙ නිවහනටා

ජේසු ක්‍රිස්තු එළියයි පියාගෙ නිවහනටා
පියාගෙ නිවහනටා

සාමය ප්‍රේමය වේ පියාගෙ නිවහනටා
පියාගෙ නිවහනටා

පසසම් අප සමිඳුන් පියාගේ නිවහනෙහී
පියාගෙ නිවහනෙහී

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *