පුන ගැයුම :
මිනිසියාවේ දහම් සුවඳ ආදරයේ සහන් සුවය
ගෙනදුන් මා රජි හිමිය පින් වේවා ඔබ තුමා හට
ජීවිත දානය දුන්නේ
සැනසුම තිළිණය දුන්නේ
ජීවන දොර විවර කළේ
සාම උදානය දුන්නේ
පව්බර ලොව ජය ගත්තේ
ජීවන මග දියත් කළේ
නව දැක්මක් ඔබ දුන්නේ
ආදරයයි රජ යන්නේ
පුන ගැයුම :
මිනිසියාවේ දහම් සුවඳ ආදරයේ සහන් සුවය
ගෙනදුන් මා රජි හිමිය පින් වේවා ඔබ තුමා හට
ජීවිත දානය දුන්නේ
සැනසුම තිළිණය දුන්නේ
ජීවන දොර විවර කළේ
සාම උදානය දුන්නේ
පව්බර ලොව ජය ගත්තේ
ජීවන මග දියත් කළේ
නව දැක්මක් ඔබ දුන්නේ
ආදරයයි රජ යන්නේ
ධර්මොපදේශක (දහම් පාසල් ආචාර්ය)
Catholic ENCY වෙබ් අඩවියේ ප්‍රධාන කතෘ වන මා වසර 18 ක සේවාවක් සහිත කතෝලික ධර්මාචාර්යවරයෙකි. දශක දෙකකට ආසන්න කාලයක් අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්ට ද, දහම් ගුරුවරුන්ට ද කිතු දහම උගන්වා ඇත. කිතු දහමේ මූලිකාංගයන් සහ හරයන් සොයා යාමට දැඩි කැමැත්තක් දක්වන මා එමගින් මා ඉගෙනගත් කරුණු සහ තොරතුරු මෙම වෙබ් අඩවියේ පල කර ඇත.