සියලු බලැති දෙවිඳු සමග එක් වුනා
සමගි දමින් අපි දු ළං වුනා
එකතු වන්න යන්න එන්න සැම දෙනා
සාම මිහිර දෙන්න සත වෙතා
අමිල පඬුර දෙවිඳු පිදුව අප වෙතේ
එකම පුත්‍ර ජේසු කුමරුනේ
ලොවට ගෙනා සාම මිහිර දෙනු මැනේ
සාම සුවඳ දසත යන ලෙසේ
සාදු නාද දෙන්න සතුනි සැම දිනා
රසැති බොජුන් පිදුව පියනටා
ගතට සිතට අහර අපට පුදමිනා
අපේ දුබල පඬුරු පිළිගෙනා