යමු යමු යමු අපි මැදුරට සමිඳුන්
පැවසූ  සඳ ඔහු මා අමතා
මගේ හිසින් ගත් ඔවුන්ගේ එබසින්
මගෙ හදවත පිපුණා
මගෙ හදවත පිපුණා

අපි දැන් එහි වමු ඔබ පා සෙවණේ
ඔබගේ වාසල් දොරටු තුළේ
සැරදේ ජෙරුසලමේ
සැරදේ ජෙරුසලමේ

සමිඳුන් නම සඳහා
පුදනට තුති පූජා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *