සුදත් සුරිඳුනේ
වේ ප්‍රශංසා
සුදත් සුරිඳුනේ

පොළෝ තලයේ සකල සක්වල
විශ්වයේ මුළු මැවිලි සැම තුළ
දේව මහිමයේ මහිමේ පතුරා
සිසාරා සැරි සරා වැජඹෙන

දිවෙයි එළියක් මා වසාගෙන
දැනෙයි බලයක් මා සිටින තැන
දැන් දැනෙයි මා ඔබෙන් පිරි බව
කිලිපොළයි ගත සිත ද විනිවිද

සාක්ෂි දැරුමට දේව මෙහෙවර
සිටිමි කැපවී ඔබට භාරව
මාව නතුකර ගන්න මතුකර
ඉතින් සුදතුනි දෙන්න අවසර

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *