දෙවි පියාණනී
ඔබේ අනන්ත මහිමය හා
අපේ නිත්‍ය ගැලවීම සඳහා
මේ නිර්මල පූපය පිළිගත මැනව
අපේ ජීවිතයේ වැඩ පලද
වෙහෙස මහන්සිය හා ප්‍රතිපල ද
ඔබට මුළු මෙන් කැප කරමු
ගැලවීමේ පාත්‍රය ඔබට පුද කරමු
අපේ දුක් වේදනා හා කඳුළු ද
එයට මිශ්‍ර කරමු
දයාභරිත ස්වාමිනී
මෙ ලොවේදී ඔබ දයාව ද
එලොවේදී ඔබ දර්ශනය ද
දුගී වූ අපට දුන මැනව