පූප ලෙසට අප ගෙන ආ අපගේ ජීවිතේ
ඔබ වරමින් පුරවනු මැන දෙව් පියාණනේ
පුරවනු මැන දෙව් පියාණනේ
රුධිර ලෙසට හරවන ලෙස ගෙනෙන මේදි රසේ
ඔබ වරමින් පුරවනු මැන දෙව් පියාණනේ
පුරවනු මැන දෙව් පියාණනේ
අඳුරු ලෙසට අප ගෙන ආ අපගේ ජීවිතේ
ඔබ වරමින් පුරවනු මැන දෙව් පියාණනේ
පුරවනු මැන දෙව් පියාණනේ
තිලිණ ලෙසට අප ලද අපගේ ජීව්ත
ඔබ වරමින් පුරවනු මැන දෙව් පියාණනේ
පුරවනු මැන දෙව් පියාණනේ
දුකට සතුට එකට මුසුව ගෙවන ජීව්ත
ඔබ වරමින් පුරවනු මැන දෙව් පියාණනේ
පුරවනු මැන දෙව් පියාණනේ