10 අපව මවා සැමදා රකින

|

අපව මවා සැමදා රකින – අවැසිය කොයිකත් ගෙනදෙන
අදර සමිඳු දෙව් පියනම – බැතියෙන් නමදිමු අපි සැම
අපි ඔබ නමදිමු බැතියෙන – තුති දෙමු පසසා ඔබෙ ගුණ

සිංහල කොඩ් ගොම්වැල් මැද – සේසත් හා මුතු කුඩ ගෙන
රට දෙස බස ගුණ වැයුමට – යමු හෙලයිනි දෙව් පුදනට //

පිපුනු සමන් මල් අරගෙන – පැසුනු ගොයම් මේට් බැඳගෙන
තාලයකට පා තබම්න – එක්වී යමු දෙව් පුදනට //

කඳු හා ගල් පර අතරින – පැන පැන රිංගා ගලම්න
ඇද හැලෙනා දිය දහරා – හා එක්වී යමු පුදනට //

මේ හා සම්බන්ධ වෙනත් ලිපි