105. සියලු බලැති දෙවිඳුනේ
සියලු බලැති දෙවිඳුනේ
මෙ පඬුරු පිළිගනු මැනේ
අප නුසුදුසු බව දැනේ
කමා කළ මැනේ
පුන ගැයුම :
පඬුරු පුදන්නේ හිමි නමදින්නේ //
ඔබ දෙවිබව තුළට වී
එක්වන ලෙස අප දිවී
මිදිරස පැන් මුසු වෙවී
පිදේ සුවඳ වී
සියලු බලැති දෙවිඳුනේ
මෙ පඬුරු පිළිගනු මැනේ
අප නුසුදුසු බව දැනේ
කමා කළ මැනේ
පුන ගැයුම :
පඬුරු පුදන්නේ හිමි නමදින්නේ //
ඔබ දෙවිබව තුළට වී
එක්වන ලෙස අප දිවී
මිදිරස පැන් මුසු වෙවී
පිදේ සුවඳ වී