204. මිනිසියාවේ දහම් සුවඳ
පුන ගැයුම :
මිනිසියාවේ දහම් සුවඳ ආදරයේ සහන් සුවය
ගෙනදුන් මා රජි හිමිය පින් වේවා ඔබ තුමා හට
ජීවිත දානය දුන්නේ
සැනසුම තිළිණය දුන්නේ
ජීවන දොර විවර කළේ
සාම උදානය දුන්නේ
පව්බර ලොව ජය ගත්තේ
ජීවන මග දියත් කළේ
නව දැක්මක් ඔබ දුන්නේ
ආදරයයි රජ යන්නේ