ලොව මුදනා ලෙස දිවිපිදු කුමරුගේ කුරුසිය පාමුල
වැඩඋන් දෙව් මව්නේ
එම දිව් යාගය දැන් ඔබ සමගින පුදනට අපහට
ලැබ දෙනු දෙව් සරණේ
මම දෙව්යන්වහන්සේගේ පූජාසනය වෙතට යන්නෙම්
මා ප්‍රීතිමත් කරන දෙව්යන්වහන්සේ වෙතට යන්නෙම්
දෙවියනී / ඔබගේ ව්නිශ්චයේදී මා නිදහස් කළ මැනව
අධෂ්ඨයන්ගෙන් මා වෙන්කර / මා මුදා ගත මැනව
දෙව්යනී / ඔබවහන්සේ මාගෙ ශක්තිය වනසේක
එහෙයින් සතුරාගෙන් මා රැකගත මැනව
දෙව්යනී / ඔබවහන්සේගේ ගෘයයට ඇතුළුවන්ට හැකිවන පිණිස
ඔබවහන්සේගේ සත්‍යයේ ආලොකය මට දුන මැනව