122. පුදසුනේ පිදෙන මේ

|

පුන ගැයුම :
පුදසුනේ පිදෙන මේ තුටු පඬුර මෙදා
කුරුසියේ පිදුන ඒ බිලි පඬුර එදා

අපෙ ගත සිත පඬුරු සමඟ දෙවිඳුන් පුදමූ
අයහපතින් මිදෙන ලෙසට නිති අපි යදිමූ

දෙවියන් තුළ සැම දෙන මෙන් එක් අයෙක් වෙමූ
යදිමු යදිමු අපි සැම දෙන දෙවිඳුන් යදිමූ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි