ශුද්ධ වූ තෝමස් අපොස්තුලුතුමාගේ නමට කැප කර ඇති දෙව්මැදුරු

ශුද්ධවූ තෝමස් අපෝස්තුලුවරයාගේ මංගල්ලය ජූලි 3 දාට යෙදෙන හෙයින් මෙරට එතුමන් නමින් වන දෙව්මැදුරු කීපයක් හදුනාගනිමු.

ශු. තෝමස් අපෝස්තුලුවරයා අපගේ අවධානයට ලක්වන්නේ උත්ථානය සැක කිරීම හා ඒ අනුව සමිදාණෝ එතුමන්ට දර්ශනය වීමේ සිදුවීම සමගය.

ජනප්‍රවාදයට අනුව අපෝස්තුලුවරයින් අතුරින් දීර්ඝතම ධර්මදූත ගමන යෙදුණේ මේ තෝමස් මය. ඒ දකුණු ඉන්දියාවේ වෙරළ බඩ පෙදෙස් වෙතය.

එදා එතුමන් වෙතින් දහම ලද අභිමානවත් කිතුනු ප්‍රජාවක වත්මන් පුරුක් අදද ඉන්දියාවේ ඇති අතර එතුමාගේ දහම් කිරණ ලක්දිව දක්වාද පැතිරුණු බව සැලකේ.

මෙරට එතුමන් නමින් කැපකළ දෙව්මැදුරු කීපයක් ඇත.

  1. කෝට්ටේ
  2. මාතලේ
  3. මහව
  4. මාදගල්
  5. පේදුරු තුඩුව
මාතලේ ශුද්ධ වූ තෝමස් අපොස්තුලුතුමාගේ නමට කැප කර ඇති දෙව්මැදුර
මාතලේ ශුද්ධ වූ තෝමස් අපොස්තුලුතුමාගේ නමට කැප කර ඇති දෙව්මැදුර
කෝට්ටේ ශුද්ධ වූ තෝමස් අපොස්තුලුතුමාගේ නමට කැප කර ඇති දෙව්මැදුර
කෝට්ටේ ශුද්ධ වූ තෝමස් අපොස්තුලුතුමාගේ නමට කැප කර ඇති දෙව්මැදුර

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *