දහසක් සිතුවිලි පසෙක තබා
දෙවිඳුන් වෙත අප සිත් ඔසවා
එක සිතුවිල්ලක රැදී සිටින්නට
දෙවිඳු නමට ගී පසස ගයන්නට

එක්වෙව් කිතුනුවනේ
එක් වෙව් කිතුනුවේ

මගේ නමින් කොතැනක හෝ එක්වන
ජනතා අතරේ මම සිටිමි
යනුවෙන් සමිඳුන් දෙසූ වදන්
මෙනෙහි කරමු මේ මොහොතේ

සගේ පියාණන් මහිමය සඳහා
අප හැකියාවන් යොමු කරමු
එතුමන් වරමින් පිරිපුන් වී
පුද දැහැනේ සම වැදෙමු

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *