අනන්තයේ දේව වදනෙනී
දෙවිඳු සමග විසූ වදනෙනී
දෙවිඳුන්ම වූ දේව වදනෙනි
අපේ හදට කතා කළ මැනේ //

මුලු ලොව වැව් දේව වදනෙනී
මනුබව ගත් දේව වදනෙනී
අප ගැලවූ දේව වදනෙනී
අපේ හදට කතා කළ මැනේ //

අප හා විසූ දේව වදනෙනී
සැනසුම දෙන දේව වදනෙනී
අඳුරෙහි බබලන වචනයෙනී
අපේ හදට කතා කළ මැනේ //

අනන්තයේ දේව වදනෙනී
අතීතයේ ක්‍රිස්තු වදනෙනී
අද සුබ හසුනේ වචනයෙනී
අපේ හදට කතා කළ මැනේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *