ජේසුනි මගෙ දිවිය එළියක් කළ මැනව
අඹරේ දිලිසෙන රිදියෙන් නිමැවුණ
නොනිවෙන තරුවක් සේ

පුන ගැයුම :
ඔබගෙ වරම් ලැබ වැඩෙමි මෙමා
සරණ වෙන්න මගෙ සොයුරු සැමා

ජේසුනි මගෙ දිවිය පඬුරක් කළ මැනව
උදයේ පොපියන බඹරුන් රොක්වන
සුවඳැති පියුමක් සේ

ජේසුනි මගෙ දිවිය වරමක් කළ මැනව
සැමහට හිමිවන සගයට ගෙන යන
ඔබෙ පෙම් තිළිණක් සේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *