පුන ගැයුම:
විමන් දොරටු දොරගුළු හැර ඈත අතීතයේ
පහන් සිතින් හැරී බලන් සිතුම් සමීරයේ

සතුට සුව සදා සමිඳේ ඔබ එදා
කළ දහසක් දේ සමරමු – බැති කුසුම් පුදා

ඔබේ දිවි පුදා – ලොවට සෙත සදා
සමිඳුනි ඔබේ ගුණ සමරමු – බැති කුසුම් පුදා

වහල් බැමි මුදා – විමුත් මඟ සදා
සත වෙත පෑ මෙත සමරමු – බැති කුසුම් පුදා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *