wikshopa hatha

ජේසුස් වහන්සේව දේව මාලිගයේ පුද කළ අවස්ථාවේ සිමියොන් දිවැසිවරයා ප්‍රකාශ කළ කඩු සතකින් දේව මාතාවන්ගේ හදවත් සිදුරු කරනවාක් මෙන් දැනෙන වේදනාව පිළිබඳ ප්‍රකාශයේ අන්තර්ගත වන වික්ශෝප සත මෙසේය.

  1. සිමියොන් දිවසවරයාගේ “ඔබේ හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් වනු ඇතැ”යි පැවසීමේ දී දැනුනු වේදනාව.
  2. දරුවා රැගෙන ඉජීප්‍තු දේශයට පලා යද්දී හෙලු කඳුළු.
  3. වයස අවුරුදු 12 දී ජේසු තුමන් දේව මාලිගාවෙ නැති වීම.
  4. කුරුස ගමනේදී ජේසුස් වහන්සේ හා මරිය තුමිය මුණ ගැසුණු විට ඕතුමිය හෙලූ කඳුළු සහ දැනුනු වේදනාව.
  5. ජේසු තුමා කුරුසයෙදී විඳි වේදනා හා උකුත් වූ විට දේව මාතාවන්ට ඇති වූ වේදනාව
  6. කුරුසයෙන් බාන ලද ජේසුගේ ශ්‍රී සිරුර උකුලට තබා ගත මොහොතේ දැනුනු වේදනාව.
  7. ජේසුස් වහන්සේගේ සිරි සිරුර ගල්ලෙනෙහි තැම්පත් කළ මොහොතේ ඇති වූ වේදනාව.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *