පුංච් අපෙන් නැගෙන සිනා ජේසුට බාරයි
පුංච් අපෙන් වැටෙන කඳුළු ජේසුට බාරයි
පුංචි අපට ලැබෙන ජයත් ජේසුට බාරයි
පුංච් අපේ පාරජයත් ජේසුට බාරයි
පුංච් අපේ දුක් දොම්නස් ජේසුට බාරයි
පුංච් අපේ සැප සම්පත් ජේසුට බාරයි
පුංච් අපේ ගුරු දෙගුරුන් ජේසුට බාරයි
පුංච් අපේ හිත මිතුරන් ජේසුට බාරයි
පුංච් අපේ සිහිය නුවණ ජේසුට බාරයි
පුංච් අපේ හැම සිතුව්ලි ජේසුට බාරයි
පුංචි අපට අයිති දෙයත් ජෙසුට බාරයි
පුංචි අපේ ජීව්තයත් ජේසුට බාරයි