පුදමු පඬුරු ඔබෙ සිරි නමටා
දෙව් පිතුරනී කුළුණු සයුරෙනී
මේ අප පඬුරු පිළිගනු මැනවී

ජේසුගේ සිරි සිරුරටා, මේ සුදු පූපය හරවා
අපට ජීවනය දෙවා

ගැලවීමේ පාත්‍රය, ජේසුගේ රුධීරය
සව් දනන්ගේ ගැලවීමය

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *