Site icon Catholic ENCY | සිංහල කතෝලික වෙබ් අඩවිය

කතෝලික පියතුමන්ලා වර්ග දෙක

piyathumanlaa warga deka

කතෝලික පියතුමන්ලා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා වෙන් කළ හැකි ය. එම වර්ග දෙක නම්,

මෙම පියතුමන්ලා මෙලෙස පදවි සහ පැවිදි පූජක ලෙස බෙදා ඇත්තේ කුමන කාරණයක් නිසා දැයි සොයා බලමු.

පදවි පූජක (Diocesan/ Secular Priests)

පදවි පූජක තුමන්ලා,

උදා:- කොළඹ පදවිය, මහනුවර පදවිය, යාපනය පදවිය, මඩකලපුව පදවිය , etc.

පැවිදි පූජක (Religious Priest)

පැවිදි පූජක තුමන්ලා,

උදා:- ෆ්‍රැන්සිස්කන් නිකාය, ජේසු නිකාය, නිමල මරියගැති නිකාය, බෙනදිකානු නිකායන්, etc..

Exit mobile version