අතිදූත ශුද්ධවූ මිඛායෙල් තුමෙනි, සටනේ දී අප ආරක්ෂා කළ මැනව. යක්ෂයාගේ දුෂ්ට කම්වලටත් සදිකම්වලටත් විරුද්ධව අපට ආධාරව සිටිය මැනව. ඌට දෙවියෝත්මයාණන් වහන්සේ තරවටු කරන ලෙස අපි බැහැපත්කමින් කන්නලව් කියමු. මෝක්ෂ සේනාධිපති වූ ඔබ වහන්ස, ආත්මයන් විනාශ කරන පිණිස ලෝකයේ දුව පැන ඇවිදින, සාතන් සහ අනිකුත් දුෂ්ට රූපිනද , දේවානුභාවයෙන් නිරයට හෙලා දමනවා සොඳේ.

ආමෙන්.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *