මගේ රැකවරණේ බල කොටුව මගේ
ඔබයි දෙව්යනේ සදහට ඔබයි දෙව්යනේ
මගෙ පිළිසරණේ ඔබයි සමිඳුනේ
නොවේ නොවේ කිසිදු බ්යක් ඔබේ ලැගුම් පළේ
මහ උතුමන් රැකවරණේ යටැ ගැවැසෙන්නේ
සබලවතාණන් ඇසුරේ හෙවණ ලබන්නේ
සමිඳාණන් අමතා ඔහු මෙසේ කියන්නේ
“ඔබ මැ කෙරේ පතා සිටිම්න මගේ දෙව්යනේ”
උගුල් අටව ඔබ නස්නට බැලුවත් සතුරා
ඔබ නිදහස් කැරැ ගන්නේ ඔබේ හිමි සඳා
එතුමෝ තම පියාපතින් ඔබ වහගන්නෝ
එතුමන් අත්තටු යටැ ඔබ සඟවා ගන්නෝ