lankawata ekak pamanathak athi dewa matha dewasthana

දිවයිනේ දේවමාතාවන් වහන්සේට කැපකළ දේවස්ථාන රාශිය අතර සුවිශේෂී දේවස්ථාන කීපයක් අපට හමුවේ. ඒවායේ විශේෂත්වය වන්නේ එම දේවමාතා නාමයන්ට කැපකළ දේවස්ථාන මුළු දිවයිනටම ඇත්තේ එකක් පමණක් වීමයි.

  1. කන්‍ය ශුද්ධ දේවමාතා දේවස්ථානය – පිටිපනවීදිය මීගමුව
  2. තුෂාරයේ අප ස්වාමිදූ දේවස්ථානය – පෙරියමුල්ල මීගමුව
  3. මිදීමේ අප ස්වාමිදූ දේවස්ථානය – මතුගම
  4. සැනසිලිදායක අප ස්වාමිදූ දේවස්ථානය – ගණේමුල්ල
  5. දිව්‍ය සත්ප්‍රසාදයේ අප ස්වාමිදූ දේවස්ථානය – අවිස්සාවේල්ල
  6. යහපත් අනුශාසනා දායක මාතාවගේ දේවස්ථානය – වඩුමුල්ල
  7. බැහැදැකීමේ අප ස්වාමිදූ දේවස්ථානය – පූගොඩ
  8. විශ්වීය මාතාවගේ දේවස්ථානය – උඩුවේරිය මහව
  9. දිව්‍ය හෘදයේ අප ස්වාමිදූ දේවස්ථානය – හල්දඬුවන
  10. වේදසාක්ෂිවරයන්ගේ රාජේශ්වරිගේ දේවස්ථානය – තෝට්ටවේලි මන්නාරම
  11. අපෝස්තුළුවරුන්ගේ රාජේශ්වරියගේ දේවස්ථානය – සිරිගල දඹදෙණිය
  12. ඔස්ට්‍රබ්‍රාමා මෑණියන්ගේ දේවස්ථානය – අම්පිටිය
  13. සකල ජාතීන්ගේ මාතාවගේ දේවස්ථානය – පනිචයඩි මඩකලපුව
  14. වරප්‍රසාදයේ මාතාවගේ දේවස්ථානය (අරුල් මාතා) – යාපනය
  15. දේව දයාවේ අප ස්වාමිදූ දේවස්ථානය – පලෙයි යාපනය
  16. අප ස්වාමිදූගේ ශ්‍රී මුහුණෙ දේවස්ථානය – මන්තුවිල් පුතුකුඩිරිප්පු
  17. සදි මරණින් මුදන්නාවූ මාතාවගේ දේවස්ථානය (කෝලයි විලාකි මාතා)- අන්ජනන්තල්වු ගුරුනගර්
  18. ඝණ්ඨික මාතා දේවස්ථානය – දේව ධර්ම නිකේතනය, හල්පතොට බද්දේගම
  19. ඔබ්ලේට් අප දේව රාජිනියගේ දේවස්ථානය – ඔහිය (බදුල්ල )
  20. මහවැලි මාතා දේවස්ථානය – ලත්පඳුර දෙහිඅත්තකණ්ඩිය
  21. මුතුරාජවෙල අප ස්වාමිදූ දේවස්ථානය – නිල්සිරිගම බෝපිටිය
  22. සුභ මරණයේ අප ස්වාමිදූ දේවස්ථානය – කොළඹ බෙල්මන්ට් වීදිය
  23. කඳුළේ අප ස්වාමිදූ දේවස්ථානය – හෙණ්ඩියගල නාලවලාන
  24. රාජ යශ්ටිය දරන දේවමාතා දේවස්ථානය – කට්කුලි වවුනියාව

මාධව ජයකොඩි

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *