Site icon Catholic ENCY | සිංහල කතෝලික වෙබ් අඩවිය

මෙතරම් ක්‍රිස්තියානි සභා ඇති වූයේ කෙසේද?

kristhiyani-kandayam-athi-wima

ජේසුස් වහන්සේ එක සභාවක් පිහිටෙව්වත් ( මතෙව් 16:18) මෙච්චර ක්‍රිස්තියානි කණ්ඩායම් බිහි වුනේ කෙසේද?

එවැන්ජලිස්ත ව්‍යාපාරය පැමිණියේ බැප්ටිස්ට් පල්ලියෙන් වන අතර විවිධ ‘බෝර්න් අගේන්’ ව්‍යාපාරය පැමිණියේ එවැන්ජලිස්ත පල්ලිවලින්.

‘බෝර්න් අගේන්’ ඇදහිල්ල 1930 ගණන්වල අගභාගයේදී එක්සත් ජනපදයෙන් මතු වූ අතර එහි ස්වර්ණමය යුගය වූ 1970 සහ 1980 ගණන්වල ජනප්‍රියත්වයට පත්විය.

බයිබලය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණය නිවැරදි යැයි පවසන විවිධ ඊනියා ක්‍රිස්තියානි කණ්ඩායම් 35,000 දැන් ඇත.

Exit mobile version