කරුණාබර අප පිය දෙවිඳේ
මෙම දිවියෙන් පසු ඔබ දැක ගැන්මට
වර දෙනු මැන අප සුර සමිඳේ

සමිඳුනි ඔබගේ වචනය ලෙසින්
ඔබ දාසයා දැන් සාමයෙන් හැරලනු මැනව

මක්නිසාද ඔබ සියල් ජනයන් ඉදිරියේ
සූදානම් කරන ලද ගැලවීම මම දැක ගතිමි

ඊශ්‍රායෙල් ජනතාවගේ මහිමය
ජාතීන්ගේ පැහැදීම පිණිස ආලෝකයද එයම වන්නේය

පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට තුති වේවා
දැනුත් සදහටත් මහිමය වේවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *